1. ජෝජ් වොෂින්ටන් – 1789 අප්‍රේල් 30 සිට 1797 මාර්තු 04 දක්වා ඇමරිකාව පාලනය කල පළමු ජනාධිපතිවරයා මොහු වේ. දේශපාලන නායකයෙක්, හමුදා ජෙනරාල්වරයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස කටයුතු කර ඇත. ජාතියේ නිදහස් සටනේදී ඔහු දේශප්‍රේමී හමුදාවන් ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය. එක්සත් ජනපද ව්‍යවස්ථාව සහ ෆෙඩරල් රජයක් පිහිටුවන ලද 1787 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මුතියේ මුලසුන හොබනව ලදි. ස්වදේශිකයින් විසින් ඔහු ” අමරිකාවේ රටේ පියා ” ලෙස හඳුන්වනු ලබයි.
2. ජෝන් ඇඩම්ස් – 1797 මාර්තු 04 සිට 1801 මාර්තු 04 දක්වා ඇමරිකාව පාලනය කලේ මොහුය. ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, නීතිවේදියෙකු යෙකු, ලේඛකයෙකු වේ. ඔහු ජනාධිපති වීමට පෙර මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත් ඇමරිකානු විප්ලවයේ නායකයෙකු වූ අතර එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. ෆෙඩරල් පක්ෂය සාමාජිකයෙකි.
3. තෝමස් ජෙෆර්සන් – 1801 මාර්තු 04 , සිට 1809 මාර්තු 04 දක්වා ඇමරිකාව පාලනය කලේ මොහුය. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, නීතිවේදියෙකු යෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත. ජනපතිවීමට පෙර දෙවන උප ජනාධිපති ලෙස කටයුතු කර ඇත. ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කල ජනපතිවරයෙකි.
4. ජේම්ස් මැඩිසන් – 1809 මාර්තු 04 සිට 1817 මාර්තු 04 දක්වා ඇමරිකාවේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, නීතිවේදියෙකු දාර්ශනිකයෙකුවේ. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා” ලෙස හඳුන්වනු ලබයි. ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කල ජනපතිවරයෙකි. 1801 සිට 1809 දක්වා එක්සත් ජනපදයේ පස්වන රාජ්‍ය ලේකම් ලෙස සේවය කළේය.
5. ජේම්ස් මොන්රෝ – 1817 මාර්තු 04 සිට – 1825 මාර්තු 04 දක්වා ජනපතිධූරය දරණ ලදි. ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් සාමාජිකය නියෝජනය කරමින් ජනාධිපතිවරයා බවට පත්විය. මොන්රෝ වර්ජිනියා රාජවංශයේ අවසාන ජනාධිපතිවරයාය.
6. ජෝන් ක්වින්සි ඇඩම්ස් – 1825 මාර්තු 04 සිට 1829 මාර්තු 04 දක්වා කාලය තුල ඇමරිකාව පාලනය කල මොහු ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් සාමාජිකය නියෝජනය කරමින් ජනාධිපතිවරයා බවට පත්විය. 1830 වර්ෂයේ මැද භාගයේදී විග් පක්ෂයට අනුබද්ධ විය
7. ඇන්ඩෘ ජැක්සන් – 1829 මාර්තු 04 සිට 1837 මාර්තු 04 දක්වා කාලය තුල ඇමරිකාව පාලනය කල මොහුය. සමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට කැපවී කටයුතු කල ජනාධිපතුවරයෙකි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිධූරයට පත් විය.
8. මාටින් වැන් බුරන් – 1837 මාර්තු 04 සිට 1841 මාර්තු 04 දක්වා කාලය තුල ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කලේ මොහුය. නිව්යෝර්ක්හි නවවන ආණ්ඩුකාරවරයා, එක්සත් ජනපදයේ දහවන රාජ්‍ය ලේකම් සහ එක්සත් ජනපදයේ අටවන උප ජනාධිපතිවරයා ලෙස සේවය කර ඇත. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
9. විලියම් හෙන්රි හැරිසන් – 1841 මාර්තු 04 සිට 1841 අප්‍රේල් 04 වනදා දක්වා ජනාධිපතිධූරය දරණ ලදි. ඇමරිකානු හමුදා නිළධාරියෙක් සහ දේශපාලනඥයෙකු වූ මොහු ඇමරිකාවේ කෙටිම ජනාධිපතිධූර කාලය දැරූ පුද්ගලයා වේ. ඔහු මිය යාම නිසා උප ජනාධිපතිවරයා ජනපතිවරයා බවට පත්විය.
10. ජෝන් ටේලර් – 1841 අප්‍රේල් 04 සිට 1845 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. විලියම් හෙන්රි හැරිසන් ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු මොහු විසින් ජනාධිපති ධූරය දරණ ලදි.
11. ජේම්ස් කේ. පොල්ක් -1845 මාර්තු 04 සිට 1849 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
12. සැකරි ටේලර් – 1849 මාර්තු 04 සිට 1850 ජූලි 09 දක්වා ජනපතිධූරය හොබවන ලදි. විග් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
13. මිලර්ඩ් ෆිල්මෝර් – 1841 අප්‍රේල් 04 සිට 1853 මාර්තු 4 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
14. ෆ්රෑන්ක්ලින් පියර්ස් – 1850 ජූලි 09 සිට 1853 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. විග් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
15. ජේම්ස් බුච්නන් – 1857 මාර්තු 04 සිට 1861 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
16. ඒබ්‍රහම් ලින්කන් – 1861 මාර්තු 04 සිට 1865 අප්‍රේල් 15 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය. ඇමරිකාව තුල වහල් සේවය තහනම් කිරීම මෙම ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල සිදුවූ විශේෂම සිදුවීමයි.
17. ඇන්ඩෘ ජොන්සන් – 1865 අප්‍රේල් 15 සිට 1869 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
18. යුලිසස් එස්. ග්‍රාන්ට් – 1869 මාර්තු 04 සිට 1877 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
19. රදෆර්ඩ් බී. හේස් – 1877 මාර්තු 04 සිට 1877 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
20. ජේම්ස් ඒ. ගාෆීල්ඩ් – 1877 මාර්තු 04 සිට 1877 සැප්තැම්බර් 19 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
21. චෙස්ටර් ඒ. ආතර් – 1877 සැප්තැම්බර් 19 සිට 1885 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
22. ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් – 1885 මාර්තු 04 සිට 1889 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
23. බෙන්ජමින් හැරිසන් – 1889 මාර්තු 04 සිට 1893 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
24. ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් [නැවත] – 1893 මාර්තු 04 සිට 1897 මාර්තු 04 දක්වා නැවතත් ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
25. විලියම් මැකින්ලි – 1897 මාර්තු 04 සිට 1901 සැප්තැම්බර් 14 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
26. තියඩෝර් රූස්වෙල් – 1901 සැප්තැම්බර් 14 සිට 1909 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
27. විලියම් හොවාර්ඩ් ටාෆ්ට් – 1909 මාර්තු 04 සිට 1913 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
28. වුඩ්රෝ විල්සන් – 1913 මාර්තු 04 සිට 1921 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
29. වොරන් ජී. හාඩිං – 1921 මාර්තු 04 සිට 1923 අගෝස්තු 02 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
30. කැල්වින් කූලිජ් – 1923 අගෝස්තු 02 සිට 1929 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
31. හර්බට් හුවර් – 1929 මාර්තු 04 සිට 1933 මාර්තු 04 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
32. ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල් – 1933 මාර්තු 04 සිට 1945 අප්‍රේල් 12 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
33. හැරී එස්. ටෘමන් – 1945 අප්‍රේල් 12 සිට 1953 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
34. ඩ්වයිට් ඩී. අයිසන්හවර් – 1953 ජනවාරි 20 සිට 1961 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
35. ජෝන් එෆ්. කෙනඩි – 1961 ජනවාරි 20 සිට 1963 නොවැම්බර් 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
36. ලින්ඩන් බී. ජොන්සන් – 1963 නොවැම්බර් 20 සිට 1969 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
37. රිචඩ් නික්සන් – 1969 ජනවාරි 20 සිට 1974 අගෝස්තු 4 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
38. ජෙරල්ඩ් ෆෝඩ් – 1974 අගෝස්තු 4 සිට 1977 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
39. ජිමී කාටර් – 1977 ජනවාරි 20 සිට 1981 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
40. රොනල්ඩ් රේගන් – 1981 ජනවාරි 20 සිට 1989 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
41. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් – 1989 ජනවාරි 20 සිට 1993 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
42. බිල් ක්ලින්ටන් – 1993 ජනවාරි 20 සිට 2001 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
43. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් – 2001 ජනවාරි 20 සිට 2009 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
44 බැරැක් ඔබාමා – 2009 ජනවාරි 20 සිට 2017 ජනවාරි 20 දක්වා ජනපතිධූරය හොබවන ලදි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරයා බවට පත් විය.
45. ඩොනල්ඩ් ට්‍රම්ප් – 2017 ජනවාරි 20 සිට වර්ථමානය දක්වා ජනපතිධූරය හොබවනු ලබන්නේ මොහු විසිනි. ඔහු ජනාධිපතිවරයා බවට පත් වන ලද්දේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්ය