Friday, January 15, 2021
Privacy Policy | Hotline : 0770586666 | E-mail : info@pancha.lk
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
No Result
View All Result

චීනයේ දේදුණු කන්ද

September 24, 2019
0
SHARES
Share on FacebookShare on Twitter

ඇත්තටම අපිට හිතා ගන්න බෑ සමහර වෙලාවට මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. මේ පින්තූර දැක්කම මේක සිත්තරෙක් ඇන්ද එකක්ද කියලා හිතෙනවා.ඒ තරම්ම මේ කියන්න යන තැන ලස්සනයි. මේ තියෙන්නේ චීනයේ දේදුණු කඳුවැටිය Zhangye Danxia භූ විද්‍යාත්මක උද්‍යානය තුල තමයි මේ කන්ද තියෙන්නේ. ගන්සු පළාතේ වර්ග සැතපුම් 200 ක් පුරා පැතිරී තිබෙන මේ උද්‍යානය වෙත සංචාරකයන් පැමිණීමට පටන් ගෙන තියෙන්නේ 2009 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙසින් නම් කිරීමෙන් අනතුරුවයි.

 

මීට වසර මිලියන 135 ත් 63 ත් අතර කාලයේ මේ ප්‍රද්ශයේ තැනිතලාවක් වගේ තමයි පිහිටලා තියෙන්නේ. වැලි හා රොන් මඩ සමග විවිධ ඛනිජ වර්ග 5 ක් පමණ මිශ්‍ර වී තිබීම මෙසේ වර්ණවත් පසක් ඇති වීමට හේතු වෙලා තියෙන්නේ. ලෝකයේ උසම කන්ද වෙන එවරස්ට කන්ද අයිති හිමාල කඳුවැටිය පවා නිර්මාණය වුයේ මේ භූ තැටි එකට ගැටුණු අවස්ථාවේදීය.පොළොව යට වැළලී තිබු පාෂාණ වර්ග පවා කඳුගැටී නිර්මාණය වීමේදී භාහිරට නිරාවරණය වී තිබෙන අතර මේ සෑම පාෂාණ හා ඛනිජ වර්ග කාලයත් සමග සුළඟට වර්ෂාවට හසු වීමෙන් වර්තමානයේ තියෙන සුන්දර දේදුණු වැටිය නිර්මාණය වෙලා තියෙන්නේ.

 

කඳුවැටිය මෙසේ නිර්මාණය වෙන්න නම් සමහර වර්ණ ඇති වීමට තවත් හේතු බලපා තිබෙන්නේ මෙය සොබාදහමේ තවත් එක් විශිෂ්ට හා දුර්ලභ නිර්මාණයක් බව නැවත නැවතත් තහවුරු කරමිනි. වැලි කැට අතරින් ජලය ගමන් කරන විට කාලයත් සමග ජලයේ තියෙන ලවණ වර්ග වැලි කැට අතර තැන්පත් වේ. ඉන්පසු ඒවා ජලය හා ඔක්සිජන් එක්ක එකතු වී විවිධ ඔක්සයිඩ් වර්ග සාදා තියෙන අතර එම ඔක්සයිඩ තිබෙන වෙනස් වර්ණයන් නිසා මෙම කඳුවැටිය මේ ලෙසින් ඉතා මනස්කාන්ත අයුරින් දිස් වේ. මේ වර්ණ අප එදිනෙදා ජිවිතයේ ඇස ගැටෙන විවිධ පාෂාණවල වර්ණ වුවත් ඒවා එකම ස්ථානයක එකිනෙකට යාබදවා ෆිටීම නිසා මේ ඇති සුවිසේෂි කඳු ගැට පෙළ වෙත සංචාරකයින්ගේ, පාෂාණ විද්‍යාග්‍යයින්ගේ හා ජයාරූප නොමද ආකර්ෂණයක් හිමි වේ.

Free Download WordPress Themes
Premium WordPress Themes Download
Download Best WordPress Themes Free Download
Free Download WordPress Themes
online free course
Previous Post

අන්තර්ජාලය ජංජාලයක්ද

Next Post

ගුවන් යානයේ විස්තර

Next Post
ගුවන් යානයේ විස්තර

ගුවන් යානයේ විස්තර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

August 26, 2019
අපිටම ආවේණික වූ ශාක

අපිටම ආවේණික වූ ශාක

August 6, 2019
සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

September 2, 2019
පොල් ගැන අපි නොදත් කතා

පොල් ගැන අපි නොදත් කතා

February 18, 2019
එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

August 19, 2019
ළමා සිත් පුබුදු කළ කුමාරතුංග මුනිදාසයන්

ළමා සිත් පුබුදු කළ කුමාරතුංග මුනිදාසයන්

February 8, 2019
Pancha

© 2019 Pancha.lk
Design & Developed
By MYS.

Quick links

  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

Follow Us

No Result
View All Result
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

© 2019 Pancha.lk
Design & Developed
By MYS.